මුතුරාජවෙල තවදුරටත් අනාරක්ෂිත බවට සුරකිමු මුතුරාජවෙල සංවිධානය චෝදනා කරනවා.
ඔවුන් එම අදහස් පළ කළේ, මුතුරාජවෙල සංරක්ෂණය සදහා ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින්.
එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්රසාද් රණවීර මහතා අවධාරණය කරන්නේ මුතුරාජවෙල සුරැකීම සම්බන්ධයෙන් සියලුම පියවර ගෙන ඇති බවයි.