වෙළෙඳපොළේ මේ වන විට සුදු සිනි තොග අවසන් වි ඇති බවට වෙළෙඳපල ආරංචි මාර්ග පවසයි.
දැනට වෙළෙඳපෙළෙහි සිනි හිඟයක් ද පවතින අතර රජය සිනි සඳහා නිකුත් කර ඇති පාලන මිල ද ඉක්මවා දැනට වෙඳෙපොළෙහි සිනි අලෙවි වන බවට සඳහන් විය.
මේ වන විට සිනි කිලෝග්රෑමයක් රුපියල් 170 දක්වා ඉහළ ගොස් තිබේ.
වෙෙළදපොළෙහි දැනට ඇත්තේ දුඹුරු සිනි පමණක් බවයි සිනි ආනයනකරුවන් සඳහන් කළේ.