සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
- 11 11 2026
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර නොවැම්බර් 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඔහු අද (11) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලැබූ බව වැඩිදුර තොරතුරු වාර්ථාවෙයි.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් සඳහා ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. (IJ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.