සිරිසේන මහත්තයෝ මේ මොන ප්රජාතන්ත්රවාදයක්ද - HDS
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්රාජාතන්ත්රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.

popular news
-
Deepal Nirosh Monday, 29 October 2018 09:03 AM
2015 ජනවාරි මහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ලෙස දිවුරුම් දෙනකොට එතුමාට හිටියෙ මන්ත්‍රීවරු 42යි. එදා ඔය කියන ප්රජාතන්ත්රවාදය තිබුණෙ නැද්ද? එහෙම බලනකොට අවුරුදු තුනක් ඉඳල තියෙන්නෙ පිං අගමැති විදිහටයි.අනික ප්රජාතන්ත්රවාදයට වඩා රටේ ජාතික ආරක්ෂාව හා ජාතිකත්වයයි වැදගත්.
Reply : 14 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

