සිරිකොත ප්රහාරයෙන් 30කට තුවාලයි
- 24 12 2014
- 12:29
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතික සංවිධාන එකමුතුව හා එජාප ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමෙන් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිති.
එයින් 15කට ආසන් පිරිසක් එජාප ආධාරකරුවෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
