සියලුම උපාධිධාරී භික්ෂූන් වහන්සේලාට ගුර පත්වීම්
සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විශේෂයෙන්ම පසුගිය කාලයේ දී උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සංවර්ධන නිලධාරීන් ලෙස බොහෝ ග්‍රාමසේවා වසම්වලට අනුයුක්ත කර ඇතැයි ද පැවසු අගමැතිවරයා, ඒ නිසාවෙන් හාමුදුරුවරුන්ට සුදුසු ගුරු පත්වීම්වලට ඔවුන්ව මාරු කර යැවීමට පියවර ගත් බවත් කියා සිටියේය.
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිට විජිණිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

-
rocky Monday, 13 January 2020 12:05 PM
සියලුම රජයේ රැකියා පත්වීම් භික්ෂූන් වහන්සේලාට පමණක් දීම සුදුසුය. ගිහි පුද්ගලයින්ට රක්සා මොකටද? උන්ට හෙන ගැහුවත් සාසනේ රැකගන්නත් බලය රැකගන්නත් භික්ෂූන් වහන්සේගේ පිහිට උවමනාය. තුන් සරණයෙන් බලවත්ම රත්නය නොව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

