සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා විසින් කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

popular news
-
Champa Tuesday, 11 December 2018 07:40 AM
දැන් හිටපු ආණ්ඩුව, ඒ කිව්වේ රනිල්ගේ ආණ්ඩුව ඉවරයි කිව්වේ. දැන් මේක මොකොටද? මේක අහෝසි වෙන්න ඕනේ. සිංගප්පුරු ගිවිසුම දැන් කුණු කූඩෙට දමන්න ඕනේ. මේක ඉවරයි. මේ වාර්තා වැඩක් නැහැ. කැහැගහපු හැටියට දැන් මේවා මුකුත් වලංගු නැති වෙන්න එපැය. රනිල්ට හොඳ නැහැයි කියපුව ඔක්කොම දැන් මේ ගොල්ලෝ අරන් කරනවා. කොළොඹ වරායේ contracts දෙකක් චීනෙට දුන්න කිසිම විනිවිද භාවයකින් තොරව. ආණ්ඩුව වෙනස් කරලා තියෙන්නේ රට වෙනුවෙන් නෙමෙයි. රනිල් සහ යුඑන්පි gang එක ගත්ත කොමිස් ටික තමන්ට ගන්න. නැත්නම් ඉතින් දැන් මේ සිංගප්පුරු ගිවිසුමක් මොකොටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
