සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය ෆෙස් බුක් ගිණුමේ ප්රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර තිබෙනවා.
"ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න."
යන්න එහි සිංහල තේරුමයි.

popular news
-
gihan Friday, 27 September 2019 12:11 PM
දන්නා කෙනෙක් ලවා පරිවර්තනය කරගන්න
Reply : 0 0
asdfg Friday, 27 September 2019 04:46 PM
යකෝ මාරු භාෂා පරිවර්තනයක්නේ කරලා තියෙන්නේ., දන්න එකෙකුට කියල හරියට කර ගනින් මෝඩ පත්තරකාරයෝ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

