සාරුවා සුනිල් අවුරුදු 15ක් හිරේට
බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.
ඊට අමතරව දැරියට ලක්ෂ දෙක හමාරක වන්දියක්ද තවත් රුපියල් 25000ක දඬයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
popular news
-
ranjith Saturday, 18 January 2020 08:54 PM
අපරාද කරුවනට තර්තිරම නොබලා දඩුවම් ලබා දෙන එක හොද වෙඩක් දඩු වමක් දුන්නම තමන්ගේ දේසපාලන පක්සේ උදවිය එක වෙරදී තීන්දුවක් කියන අවස්ථාත් දෙක තියෙනවා එක නම් නරක වෙඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
