ස්වදේශිකයන් නිසිපරිදි උපයා ඇති මුදල් ලංකාවට ගෙනඒමේදී බදු සහන
ස්වදේශිකයන් නිසි පරිදි උපයා විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චිත ව්‍යාපෘති තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවත් ඉදිරි වසර පහ තුළදී එම මුදල් සියලු බදු වලින් නිදහස් කරන බවත් ජාත්‍ය්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එසේම එම මුදල් උපයාගෙන ඇති ආකාරය ප්‍රශ්ණ නොකරන බවත් ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම වැළැක්විමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු අයවැයේදී එය රුපියල් 160ක් දක්වාත් දෙවැනි අයවැයේදී රුපියල් 140ක් දක්වාත් පහත දමන බව ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
sinhayo balu wela Sunday, 25 November 2018 12:36 PM
Mare maru. Unge kalu salli tika gemak nathiwa sudu kalahaki. Awurudu 3.5 hirawele thibunu. Aventgard, banku horu, athulu sama goda
Reply : 0 0
Rattharan Sunday, 25 November 2018 12:57 PM
මුලින් තමුන්නාන්සෙගෙ මහා එවුන්ට කියනව ඒ දේ කරන්න කියල ..... මහා කකුලුව කියනවලු පොඩි උන්ට කෙලින් යන්න කියල එත් මහ එකා යන්නෙ එදේ ට ,,,,
Reply : 0 0
moodi Sunday, 25 November 2018 01:12 PM
මෙය වගේ මෝඩ කතා කියන ය තව ඉන්වද .... නිසි පරිදි උපයපු... ප්‍රශ්න නොකෙරේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

