සහෝදරයෙක් එන කතාව ’අමු බොරුවක්’ බව මහින්ද කියයි
2019 ජනපතිවරණය සඳහා තම සහෝදරයෙක් එක්වන බවට කළ මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඊයේ කැබිතිගොල්ලෑවේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිතිරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්” යැයි ඔහු සඳහන් කළේය. එසේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක හෙයින් ඔහුගේ ආරක්ෂාව අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

popular news
-
Champa Monday, 17 September 2018 02:45 PM
මෙහෙ කට්ටිය තමයි හැදුවේ කතාව. ඒකෙන් පේන්නේ ගෝඨාභය හිතවාදීන් මොන තරම් desperateද කියල. හිටපු ජනාධිපතිතුමා, අන්න Trump තහනම් කරලා කිසිම විදේශිකයෙක්/රටක් ඇමරිකාවේ මැතිවරණ වලට ඇඟිලි ගහන්න තහනම් කියලා. බලන්න ඇමරිකාව අනිත් රටවලට කරපු දේ දැන් ඒ ගොල්ලන්ටම කැරකිලා ආව අර පුටින්ගේ කතාව නිසා. I'm so happy. කවදහරි ලංකාවත් ඔය නීතිය දාන්න ඕනේ. Trump තමයි ඇමරිකාවේ Gorbachev. මතකද මිනිහව? ඇමරිකාව මිනිහව ගෙන්න ගෙන මොලේ හෝදලා දැම්ම. ඊට පස්සේ මහා බලගතු රුසියාව කඩා වැටුන. අපි පොඩි කාලේ සෝවියට් දේශය කියලා සඟරාවක් ගෙදරට ගන්නවා. තැපෑලෙන් වගේ ආවේ මට මතක. හරිම ආසයි කියවන්න. Brezhnevගේ කාලේ රුසියාව කොහොමද තිබ්බේ නේද? මම කියන්න ගියේ Trump තමයි ඇමරිකාව කඩා වැටීමේ ආරම්භය. මිනිහ පරදිනවා sure. නමුත් ඇමරිකාවත් ඊළඟ අවුරුදු 10 (මම හිතනවා) ඇතුලත රුසියාවට වුනා වගේ ප්‍රාන්ත වලට කැඩෙනවා හෝ protests එනවා. දැනටම කියනවනේ 2050 ඇමරිකන්කාරයෝ සුළු ජාතිය වෙනවා කියල. ආසියාව බලවත් වෙනවා. මම කියන්න ගියේ ඔබේ විදේශ හා ආර්ථික ප්‍රතිපත්ති හදන කොට මේක හිතේ තියාගෙන හදන්න. විශේෂයෙන් ආර්ථික. ඔබ හොඳ foundation එකක් දාන්න ඕනේ අනාගතය දිහා බලල.
Reply : 0 1
Champa Monday, 17 September 2018 05:08 PM
ඇමරිකාව වට්ටන්නේ සංක්රමණිකයෝ. විශේෂයෙන් Latin American කාරයෝ. ඔවුන් වැඩිපුර ඉන්න ප්‍රාන්ත වලට වෙනම පාලනයක් ඉල්ලන්න ගන්නවා. ඊළඟට මැද පෙරදිගට මොනව හරි කරනකොට බොහෝ විට එහෙ ඉන්න මැද පෙරදිග සම්භවයක් ඇති මිනිස්සු විරෝධය පාන්න පටන් ගන්නත් ඉඩ තියෙනවා. මටත් හරියටම කාලේ කියන්න බැහැ, නමුත් මේ යන විදිහට Trump ගෙන් පස්සේ, පලවෙනි නෙමෙයි, දෙවෙනි හෝ තුන්වෙනි ජනාධිපති Latin American කාරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉන්න Latin American කාරයින්ගේ දරුවෙක්. ඒ මොකොද කිව්වා නම් ඇමරිකන් ජනාධිපති වෙන්න ඒ රටේ ඉපදිච්ච මිනිහෙක් වෙන්න ඕනේ. ඇමරිකාව අනිත් රටවලට කරපු දේ එගොල්ලන්ටත් වෙනවා බලා ඉන්දත්දී. ඇමරිකන් අධිරාජ්‍යය කඩා වැටෙනවා. අපිත් දෙමු වැඩේට sup එකක්. කොහොමද? (I am joking.) Asian countries should make America's loss their gain. Russia and China have a big potential in terms of (what.) As of us, I see two things. Not as big as them. But we should try our luck as we have wasted 70 years already. You had an excellent rapport with Russia and China. It would be very useful in the future.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

