සහල් හා එළවළු මාස 4කට තිබෙනවා
සහල් හා එළවළු ඉදිරි මාස 4ක කාලයක් සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකචඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එළැඹෙන 09 දා සෞභාග්‍යා නමින් විශේෂ කෘෂිකාර්මික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ හරහා ගෙවතු වගා, කණ්ඩායම් වගා ඇතුළුව භෝග කිහිපයක් වගා කිරිමට සලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Kumar Friday, 03 April 2020 09:27 PM
සහල් නම් මාස හතරක් තබාගන්න බැරිකමක් නැහැ. එළවළු එපමණ කලක් තබාගන්න හැකි අලුත් ක්‍රමයක් තිබෙනවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

