සිංහරාජය ගැන මංගල යුනෙස්කෝවට ලියයි
සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.
මතභේදයට තුඩුදුන් නෙලුව - ලංකාගම මාර්ගය හේතුවෙන් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට ගැටලුවක් ගෙන දෙන බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.
popular news
-
dayan Friday, 04 September 2020 06:01 PM
Really the Lankagama Road creates a big threat to Singharaja in near future. It is not a bold decision and is to please 200 families.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

