සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම්
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදි වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

-
bandara Tuesday, 07 January 2020 02:40 PM
සිර දඬුවම් දුන් පමණින් රජයට කල පාඩුව ආපසු ලැබෙන්නේ නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

