සම්මත වූ විශ්වාසභංගය ජනපතිට යවනවා - හකීම්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමත් නව කැබිනට් මණ්ඩලය රැස්කිරීමත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Lion Friday, 16 November 2018 03:44 PM
බොරු වැඩ කරන්න එපා .ඔබලාට බහුතරය තිබුනට ඔය හැවිචොලේ කාරයෝ එයට ඉඩදෙන්නේ නැ.okathami ඇත්ත තත්වය .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

