සමන් රත්නප්රිය දිවුරුම් දිම ලබන බදාදා
- 3 02 2020
- 17:35
- {{hitsCtrl.values.hits}} views
- ..
සමන් රත්නප්රිය මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරෙනු ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රමරත්න මහතා සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්රී ධූරයට සමන් රත්නප්රිය සිල්වා මහතා පත්කරන ලෙස, එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම පත්කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
