සභාග ආණ්ඩුවක් ගැන තීරණයක් නෑ
සභාග ආණ්ඩුවක් ගැන අවධානය යොමුකර නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපකෂයේ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් හමුවේ ඊයේ (09දා) පවසා තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට නීවසේ ඊයේ රාත්රියේ පැවැති සුහද හමුවකදී හීටපු ජනපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.
මුල සිට ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් පහණක් සහභාගි වූ මෙම සුහද හමුවට පැමිණි මන්ත්රීවරුන් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසා සිට අවස්ථාවේසී මෙම පිළිතුර ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
popular news
-
weliweriye dil Wednesday, 10 October 2018 09:03 AM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 89 263
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

