සන්සුන්ව නිවෙස්වලට වී සිටින්න - JO
ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ලැබුවා වූ ජයග්රහණය කඩා කප්පල් කිරීමට ඇතැම් අවස්ථාවාදන් කටයුතු කරන බවත් ඔවුන් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කරන බවත් එම මන්ත්රීවරු සඳහන් කරයි.
යමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
popular news
-
rocky Saturday, 27 October 2018 08:31 AM
කියන්නේ ඔහොමයි. කොරන්නේ වෙනත් විදිහකට. ඕකට තමයි වහෙන් ඔරෝ බාසාව කියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

