සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් සමග මුස්ලිම් කොංග්රස් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
දුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මුස්ලිම් කොංග්රස් පළාත් සභා මන්ත්‍රිවරයෙක් වන ශාෆි රහිම් නැමැත්තෙකි.
එසේම අද දිනයේදී දෙමටගොඩ ආයතන සංකිර්ණයක් පැය තුනක පරික්ෂාවට ලක්කළද සැක කටයුතු කිසිවක් හමුනොවූ බවද ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Tuesday, 07 May 2019 05:28 PM
මේ ඔක්කොම සූදානම වෙලා තියෙන්නේ වැඩි කාලෙකට ඉස්සෙල්ල නෙමෙයි. අවුරුදු 2ක් ඇතුලත. මේක කලින් 21දාම CT එකට ලියපු එකක් ආපහු කියන්නේ. 2017 කතෝලික පල්ලියකට ගැහැව්වට පස්සේ තව්හීඩ් ජමාත් වෙන මුකුත් පහරදීම් කලේ නැහැ. ආණ්ඩුව එදා ඔවුන්ට විරුද්ධව action එකක් ගත්තේ නැහැ. 2017 සිට 2019 අතර ඉතා සුළු කාලෙකදී තමයි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවන්න තරම් තත්වෙට ආවේ. ලංකාව පුරාම පල්ලි වල ආයුධ හන්ගන් තිබ්බේ. දැන් පේන විදිහට ලංකාව පුරාම හමුදා ඇඳුම් හන්ගන් ඉඳලත් තියෙනවා. මේක පිටිපස්සේ ඇමරිකාව සහ ඉන්දියාව ඉන්නවා. සෞදි අරාබියාව දවස් 4 කට ඉස්සෙල්ල දන්නවා නම් ඇමරිකාව දන්නේ නැත්ද? ඔවුන්ගේ සැලසුම වුනේ මේ හරහා ජාතිවාදී කලබලයකට සිංහලයන් පොළොඹවලා සිංහලයන් ලක්ෂ ගානක් ඝාතනය කරන්න. USINDOPACOM එක වේලාසනම ගෙනල්ල තියාගෙන හිටියේ ලංකාවට ගොඩ බැහැලා රටේ බලය ඇමරිකාව හසුරුවන්න. ට්‍රම්ප්ගේ කට ඉස්සර වෙලා මුලින් කියපු tweet එකේ කිව්වේ මිලියන් ගානක් මරුන කියල. පස්සේ කිව්වා 138ක් කියල. එතකොට බෝම්බ ඔක්කොම පිපිරිලත් නැහැ. ජාතිවාදී කලබල වුනා නම් ඒ තරම් ගානක් මැරෙන්න තිබ්බ තමයි. මේක මේ ජනාධිපති කියනව වගේ සුළු පිරිසක් කරපු දෙයක් නෙමෙයි.
Reply : 0 0
Kumar Wednesday, 08 May 2019 07:16 AM
ඔය ජැමර් කියන තරම බගතුනැති බව කියන්න ඔනෙ. පොලිස්යේ ප්‍රවුර්ති සාකච්චාවලටනම් හොදයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

