සන්ධාන මන්ත්‍රී ගජධීර විධායකය අහේසි කිරීමට කැමැත්ත
විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අදාළව ගෙන එන යෝජනාවකට තමන්ට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි. අද (19දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරිම මගින් රට අස්ථාවර වන බවට පවසන ප්‍රකාශ සඳහා තමන් එකඟ නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.
චන්ද්‍රසිරි ගජධීර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජය කරයි.

popular news
-
Champa Wednesday, 19 December 2018 05:26 PM
ඊළඟ මහා මැතිවරණයෙන් පරද්දන්න චන්ද්‍රසිරි ගජධීරගේ නමත් ලැයිස්තුවට එකතු කරන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුව දේශපාලකයන්ට ඕනේ විදිහට නෙමෙයි ජනතාවට ඕනේ විදිහටයි හැදෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

