සන්ධානය හෙටත් පාර්ලිමේන්තු නොයයි
හෙට (05දා) දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි. නැවතත් හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඔවුන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාර තුනක් සඳහාද එක් නොවීම. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
popular news
-
Don Tuesday, 04 December 2018 01:27 PM
දිනේෂ් තවම හොර ආණ්ඩුවේ සභා ණය කඳද? හෙට නාවාට කමක් නැහැ අද SLFP සංවත්සරයට යන්න
Reply : 0 0
Rattharan Tuesday, 04 December 2018 02:14 PM
මොන කෙහෙල්මලකට යනවද ? ගියා කියල කරන දේකුත් නෙහනෙ ,,,පහුගිය දවස්වල පාර්ලිමෙන්තුවේ සෙසි වාරවල් මොනතරම් ලස්සනට සිදු උනාද ,,, ඔය කඩාකප්පල් පිරිස ජීවිත කාලයටම නොයන්න චන්ද දායකයින් වන අප සියලු දෙන වග බලා ගත යුතුයි ,,,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
