සංගාගෙන් මැතිව්ස්ට මල් මිටක්
- 25 06 2014
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බලපෑම පිළිබඳ කුමාර් සංගක්කාර සිය ප්රසාදය පළකර සිටියි.
එසේම තරගාවලිය පුරාම මැතිව්ස් කණ්ඩායම මෙහෙයූ ආකාරය මැතිව්ස්ගේ ශක්තිමත් චරිත ලක්ෂණ පෙන්වන බවද සංගා සඳහන් කරයි.
“ඔහු දක්ෂ තරුණයෙක් කියලා මැතිව්ස් පෙන්නුවා. තරගාවලිය පුරාම ඔහු අපිව මෙහෙයවීමේදී හොඳ අවස්ථා මෙන්මමතභේදාත්මක තැන් තිබුණා. ඒ හරහා ඔහු සිය ශක්තිමත් චරිත ලක්ෂණ ප්රදර්ශනය කළා” යැයි සංගක්කාර ඊයේ (24දා) තරගයේ නිමාවත් සමගින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
