එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කුරුණෑගල දිස්ත්රික් හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා අභාවප්රාප්තවීම හේතුවෙන් මනාප ඡන්ද අනුව ඔහුට මන්ත්රීධුරය ලැබීමට නියමිත බැවින් මන්ත්රීවරයා මෙසේ මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමුකර තිබේ.
