ශ්‍රී ලන්කන් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් භාර දී තිබේ.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාස 6කට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

popular news
-
chathuri Tuesday, 13 November 2018 05:13 PM
බල්ලොත්. එක්ක. වැඩ. කරන්න. ගියොත්. බලු මැක්කොත්. එක්ක නැගිටින්න. වෙන්නේ මහින්දගේ හොර. පරම්පරාව. ඉන්නවා. රට. කන්න. සිරිසේන. ගේ පැහැදිලිවම. කියන. වචනය. කෝ. දැන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

