ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා පත්කර තිබේ.
අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අතර ව්‍යාපාරික ලොවේ ඉහළින්ම සිටින පුද්ගලයෙකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම අලාභයක් ලබමින් ක්‍රියාත්මක වෙයි.

popular news
-
aruna Monday, 16 December 2019 02:09 PM
මොහු මෙම කර්මාන්තය පිළිබද සුදුසුකම් හෝ පලපුර්ද්ද ඇති අයෙක් නොවන බව මගේ වැටහීමි. මෙවැනි අයෙකුට අධික පාඩු ලබන ආයතනයක් ගොඩ ගත හැකිද?
Reply : 0 0
දේශප්‍රේමියා Monday, 16 December 2019 03:11 PM
SRI LANKAN AIR ආයතනය නොකඩවා පාඩු පිට පාඩු ලබමින් බංකොලොත්වී ඇති බැවින් හිටපු සභාපතිවරුන් සහ ඉහල කලමනාකරණ මණ්ඩල වල වත්කම් බැරකම් පරීක්ශාකර ඔවුනුත් බංකොලොත්වී ඇති බව සනාත කරගනු මැනවි. (මෙය රජයේ සියලුම පාඩු ලබන ආයතන වලට අදාලයි)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

