ADA
www.ada.lk
2026 මාර්තු මස 13 වන සිකුරාදා
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය ගැන ලියවුණු ග්රන්ථ 03ක් අද (30දා) අග්රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී එළිදැක්විණි.
අග්රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ පියාණන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් මෙම ග්රන්ථ ත්‍රිත්වය රචනා කර තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයකදී මෙම ග්රන්ථ ත්‍රිත්වය එළිදැක්වුණු අතර, එම උත්සවය ශ්‍රී ලංකා පොලීසිය විසින් සංවිධානය කර තිබිණි.
අග්රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ඊට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු හා දෙවැනි වෙළුම නමින් පොත් 02ක් හා 1915 ඇතිවූ සිංහල - මුස්ලිම් අරගලය පිළිබඳ ලියැවුණු පොතක් මෙහිදී එළිදැක්විණි.
ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
මොජ්ටාබා කමේනි යනු කවරෙක්ද?
ඉරාන යුද්දයට උතුරු කොරියාව ඈදෙයි
ඉරාන නව උත්තරිතර නායකයා තුවාල ලබා ඇතත් ඔහු ආරක්ෂිතයි
බස් රියක් පසුපසට ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක් මරුට
ට්‍රම්ප්ගේ වචනයක් නිසා තෙල් මිල පහළට
උතුරු කොරියාව තම ප්‍රහාරක ශක්තිය ප්‍රදර්ශනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd