ශ්‍රී ලංකා ජනතාවට රැජින සුබ පතයි
ශ්‍රී ලංකා ජනතාවට සුබ පැතුම් මෙන්ම ඉදිරියට පැමිණෙන වසරවලදී වාසනාව හා සතුට ප්‍රාර්ථනා කරන බව බ්රිතායන්ය දෙවැනි එලිසබෙත් රැජිණ සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.


popular news
-
Champa Friday, 01 February 2019 09:24 PM
1948 පෙබරවාරි 4 වෙනිදා ලංකාවට ලැබුනේ නාමික නිදහසක් විතරයි. සිලෝන් කියලා හඳුන්වපු යටත් විජිතය, ස්වෛරී ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජයක් වුනේ, බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්නයෙන්ම අයින් වෙලා, 1972 මැයි 22 වෙනිදා ගෙනාපු අපේම පලවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා. හරි නම් අපි සමරන්න ඕනේ මැයි 22 දා අපේ නිදහස් දිනය විදිහට. දැන් කවුරුවත් මැයි 22 ගැන කතා කරන්නේ නැහැ. හැම දේටම දේශපාලනය ගෑවිලා. අනිත් අතට මැයි මාසේ සිංහලයන්ට අති විශේෂ මාසයක්. මැයි මාසේ වෙසක් මාසේ, මැයි මාසේ සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා ලංකාව ජනරජයක් වුනු මාසේ සහ මැයි මාසේ ත්රස්තවදීන්ගේනුත් රට බේරා ගත්ත මාසේ.
Reply : 0 31
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

