ADA
www.ada.lk
2025 ජුලි මස 27 වන ඉරිදා
ජාතික ඒකාබද්ධ කමිටුව මගින් ප්‍රකාශයට පත් කරන ලද 'යෝජිත ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුව' යන ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (23දා) කොළඹ පදනම් ආයතනය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
එම අවස්ථාවට අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, ශ්‍ය‘මෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නා හිමි ඇතුළු මහ සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කොත්තු කඩ හා වඩේ දමා කෝටිපතියන් වන ක්‍රමය නවතා දැමිය යුතුයි
මාරවිල වෙඩි තබා සිදු කළ ඝාතනය මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක්?
කෙසෙල් මිල පහළට, කිලෝ 1000ක් දිනකට විනාශයි
අලි ඇතුන් ඝාතනය කරන්නේ ස්නයිපර් කල්ලියකින්
ඇමෙරිකාව සමග මේ දක්වා සාර්ථකම වෙළඳ ගණුදෙනුවට ජපානය එළැඹෙයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
welieweriye dil Wednesday, 24 October 2018 07:09 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 2 7
rockyr Thursday, 25 October 2018 08:32 AM
මීට පස්සේ අපේ රට හඳුන්වන්නේ ඔරුමිත්ත නාඩුව කියලද? මල කෙලියයි. එහෙම නම් අපි ඔක්කොම දැන් ඔරු මිත්ත නාඩුවෝ!අපුච්චේ අපේ රටට ගිය කල! ? අපේ ජනාධිපති තුමාත් එතකොට "මයිතිරි පාලන්" වෙනවද?අගමැති තුමා " ඉරනිල් වික්කිරම ෂින්ගම් ද"
Reply : 3 0
dhamneth Thursday, 25 October 2018 02:16 PM
ඔරුමිත්ත නාඩුව කියන එකේ සිංහල තේරුම මොකක්ද?
Reply : 0 4
Champa Thursday, 25 October 2018 08:11 PM
කෝ මේ උත්සවයට ඇවිල්ල නෑනේ ඉස්සෙල්ලම ඔරුමිත්ත නාඩුව ගැන ලංකාවටම කියපු විමල්.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd