ශ්‍රී ලංකා ඇනකොන්ඩාවෝ කේරළ සත්තුවත්තට භාරදෙති
- 10 04 2014
- 09:36
- {{hitsCtrl.values.hits}} views
- . .
දෙහිවල සත්තු වත්තෙන් ඉන්දියාව වෙත පරිත්‍යාග කරනු ලැබූ කොළ ඇනකොන්ඩාවන් හත්දෙනා ඊයේ (09දා) ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඉන්දීය නියෝජිතයන් විසින් භාරගනු ලැබීය. මෙම ඇනකොන්ඩාවන් හත් දෙනා කේරළ ප්‍රාන්තයේ තිබෙන සත්තුවත්තකට භාරදී ඇත.
මෙම ඇනකොන්ඩාවන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සත්තුවත්තකට අද (10දා) රැගෙන යාමට නියමිතය.
ඡායාරූපය ද හින්දු ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
