තමාගෙන් ප්‍රකාශ වුණ 'ශ්‍රී මුඛ' වචනයට තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මංගල රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
" පොදු ජනතාවගෙන් සමාව ඉල්ලන්න සජිත් පැකිලෙන්නේ නෑ" යැයි ඔහු ප්‍රකාශ කළේය.
