ශ්රී ලංකාවට ලකුණු 361ක ඉලක්කයක්
- 31 01 2020
- 13:38
- {{hitsCtrl.values.hits}} views
- ..
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු ලකුණු 361ක ඉලකකයක් හිමිවිය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 8ක් අවසානයේදි කිසිවෙකු නොදැවී ලකුණ 9ක් රැස්කරගෙන සිටියි.
තරගය ජයග්රහණය කිරීම සඳහා පන්දුවාර 88කදී ශ්රී ලංකාව තවත් ලකුණු 352ක් රැස්කළ යුතුව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
