වෛද්‍ය සාෆිට ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක්
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.

popular news
-
dayan Wednesday, 29 May 2019 10:30 AM
ලංකාවේ පලකයොත් පාලිතයොත් යන දෙගොල්ලම පිස්සෝ. රට දැනටමත් අගාධයට ගිහිල්ල.
Reply : 0 7
ශාන්ත ඩයස් කොටුවෙිගොඩ Thursday, 30 May 2019 03:06 PM
පිස්සන් හා රජවු කල රටට ආගමට ජාතියට....සමස්ථ රටවැසියන් ට මඅබසරණයි.
Reply : 0 6
Gunanan Saturday, 01 June 2019 05:57 AM
මේක අමුලික බොරුවක් කියන එක පැහැදිලිය්. මෙහි පසුපස් තිබෙන්නේ කුහක කම් මිසක් වෙන දෙයක් නෙවෙඉ. අපි ගමන් කරන්නේ ගෝත්‍රික වදයටද ?? මේ පරීක්ෂණ ගැන විෂවශ්යක් නැතිලු. පාරිබෝගිකයන් සුරකීමේ සන්වින්දනය මේ ගැන පරීක්ෂණ කරන්න දන්නවද ??, මේක තමඊ අපේ රටේ ජඩ මාධ්‍ය කියන්නේ, රට ගිනි තියන එක මහා පාපයක්. මේක තේරුම් ගත්ත දවසට, අපේ රට හදන්න පුළුවන්. මේකට මට බනි, නමුත් ඇත්ත කතා කරන්න බය වෙන්න නැහැ. ජන මාධ්‍ය වේදීන් නිවට, බංකොලොත් දේශපලකින් ගේ ගන්නට වැටිය යුතු නැහැ
Reply : 30 1
Dayan Sunday, 02 June 2019 09:36 PM
අපේ රටේ මිනිස්සුන්ට පිස්සු. කවුරු හරි බොරුවක් කිව්වම බංකොලොත් දෙසපලුවොඉ සමහර ෂෝ පෙන්වන හාමුදුරුවරුඉ මොකුත් හොයල බලන්නේ නැතුව දඟලනවා. ඉවසුමක් නෑ. කොමෙන්ට් දානවා මරපන් කියල මේ තත්වය රටකට ඉතා නරකෛ. මොනවා හරි කරන්ට කලින් හොයල බලන්න ඕනා සත්‍ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

