වෛද්‍යවරුන්ට පහරදී දින 7යි - තවමත් ක්‍රියාමාර්ග නෑ
කළුතර මහ රෝහලේ වෛද්‍යවරන්ට මැර පිරිසක් පහරදී දින හතක කාලයක් ගතවී තිබුණද පොලීසිය මෙතෙක් කිසිදු විමර්ශනයක් හෝ සිදුකර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන හිතවතුන් කිහිපදෙනෙකු මෙම පහරදීම සිදුකළ බවත්, සියලු මැරයන්ගේ නම්ගම් සහිතව කළුතර පොලීසිය පැමිණිලි කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව පසුගිය 26 වැනිදා සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සහ කළුතර මහ රෝහලේ වෛද්‍යවරයෙකුගේ දේපොළවලටද මැරයින් පහරදී තිබෙන බවත්, ඒ පිළිබඳවදත් පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් අද (01දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසා සිටියේය.

popular news
-
ranasin Tuesday, 02 July 2019 08:26 AM
වෛද්‍යවරුන්ට පහරදීමක් උනේ නැහැනේ. ඉතින් මේ බොරු වලින් බලාපොරොත්තුවන්නේ මොන ප්‍රතිපලයක් ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

