වෛද්‍ය සාෆි සියාබ්දීන් මහතා සිසේරියන් සැත්කම් කිරීමෙන් අනතුරුව මව්වරුන්ට නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුවේ අතුරු වාර්තාව අද භාරදීමට නියමිතව තිබේ.
ඒ අනුව එම වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දීමට නියමිතව තිබේ.
