වෙල්ගමගේ ප්‍රකාශයට සුසිල්ගෙන් පිළිතුරු
ලොරි යුගය අවසන්ව ඇති බවත් කන්ටේනර් යුගය එළඹ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවබෝධ කර ගත යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (28දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,
“මම හිතන්නේ නෑ වෙල්ගම ප්‍රබලයෙක් කියලා. ඊට වඩා ප්‍රබල අය ඉන්නවා. අපි කවදාවත් අපි ගැන ඔහොම කිවුවේ නෑ. අධ්‍යාපනය, පලපුරැද්ද, වෘත්තිය සුදුසුකම් මේ සේරම අපිට තියෙනවා. නමුත් අපි ඒවා කියවන්නේ නෑ. දැන් ලොරි යුගය ඉවරයි. කන්ටේනර් යුගය ඇවිත් තියෙන්නේ. සේරටම කලින් එතුමා ඒක තේරැම් ගත යුතුයි” යනුවෙන්ද මන්ත්‍රිවරයා පවසා සිටියේය.

popular news
-
lion Thursday, 29 August 2019 05:37 AM
බාල තෙල් ගෙන්වීම ඔබසමග awsanubawath මේ මැතිවරණයෙන් තොලොංචි we යන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටි මි .
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

