වීරකැටිය පොලිස් වසමේ හකුරුවෙල මකුළුදෙනිය ප්රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව වීරකැටිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය තංගල්ල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති අතර මෘත ශරීරය තංගල්ල මූලික රෝහලේ තැන් පත් කොට තිබේ.
මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ හකුරුවෙල පදිංචිව සිටි 39 වැනි වියේ පසු වූ වන්නිආරච්චිගේ රුවන් නාලක යන දෙදරු පියෙකු බව පොලීසිය කියා සිටීී.
රාහුල් සමන්ත
