දඹුල්ල රාජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන සිදුකර රුපියල් කෝටි 10ක් කප්පම් ලෙස ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය මස 20 දින දුරකතන ඇමතුමක් ලබාදී මෙම කප්පම් ඉල්ලීම සිදුකර ඇති අිතර ඔවුන් ජවාඩ් සංවිධානය නමින් ඇමතුමක් ලබදී ඇත.
සැකකරුන් ඊයේ (08දා) අත්අඩංගුවට ෙන තිබේ.
අතුල ජයශාන්ත (25), චානක ප්රසන්න (19), මිහිඳු ගුණරත්න (35) යන කිඹිස්ස, ඉනාමළුව හා දඹුල්ලේ පදිචි සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.