විශේෂ මහාධිකරණය ගැන තීන්දුවක් ගන්නවා - අධිකරණ ඇමති සුසිල්
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
mahinda Thursday, 08 November 2018 02:05 PM
ඔක්කොම දැඟලුවේ මේකට තමා. දැන් හොරු ටික අයෙත් ආණ්ඩුවේ නේ
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

