විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කථානායක ජනපතිට ලියයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් එම රජයටත් එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවත් ඒ සඳහා මන්ත්රීවරුන් 122ක් සහය පල බවත් කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහය දුන් මන්ත්රීවරු 122ගේ අත්සන් සටහනද එම ලිපියට ඇතුලු කර තිබෙන බවද සඳහන්

popular news
-
Lion Friday, 16 November 2018 06:34 PM
Jayasuriya මහත්තයෝ ඔය මනුස්සය ඔව පිළිගන්නේ නැ.බොරු වැඩ ඕව .
Reply : 0 0
Bamunuaarachchi Saturday, 17 November 2018 03:12 PM
මහත්තයෝ, විස්වාස භංග කොච්චර සම්මත කෙරුවත් අපේ ජනාධිපති තුමා ඕවා ගණන් ගන්නේ නැහැ. ගරු මහින්ද අගමැතිතුමා නියම සිංහල බවුද්ධ නායකයෙක්. එතුමාට බහුතරය තිබුනත් නැතත් අපි කැමති නම් ඔය මහත්තුරු නිකං අමාරුවේ වැටෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. බැංකු කොල්ලය ගැන හිරේ විලංගුවේ නොවැටී ඉන්න නම් අපේ අගමැති තුමාගෙන් සමාව ඉල්ලුවොත් සමහර විට ඒ ගැන සලකා බලාවි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

