විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කළේය.
පා.ම. විමල් වීරවංශ මහතා විසින් මට එරෙහිව එල්ල කර ඇති විවිධ අසත්‍ය චෝදනා නිසා මා #ACMC +#Muslims ජනයා දැඩි අප්‍රසන්න තත්ත්වයකට මුහුණ දී සිටින්නෙමු.එනිසා අද පෙව 11 ට මේ අසත්‍ය හා සාවද්‍ය චෝදනා/ට එරෙහිව #Srilanka CIDට අපි පැමිණිලි කරන්නෙමු.පටු දේශපාලන වාසි වලට යොමු වීම නින්දිතය #lka
— Rishad Bathiudeen (@rbathiudeen) June 7, 2019
small correction #SriLanka abt previous tweet-complaining to IGP @ POLICE HQ not CID. #lka
— Rishad Bathiudeen (@rbathiudeen) June 7, 2019
popular news
-
Champa Friday, 07 June 2019 04:59 PM
පොලිසිය දන්නවා ඕක. අලුතින් පොලිසියට කියන දෙයක් නැහැ. විමල්ටත් ඕනේ වුනේ ඕක වෙන්න පුළුවන්. ඔප්පු කරන්න බැරි නම් විමල් ඔහොම කියන්නේ නැහැ. සහරාන්ගේ මරාගෙන මැරෙන කල්ලිය ඉවර වුනාට සහරාන්ගේ handlers ලා ලොකු තැන්වල යෙහෙන් ඉන්නවා. ත්‍රස්ත කල්ලියට ලැබුණු මුදල් එහෙම. ඔවුන්ව expose කරන්න ඕනේ සහ දඬුවම් දෙන්න ඕනේ. දැන් වහල් ආණ්ඩුවට රිෂාඩ්ගේ සහයෝගය දෙන්න විමල්ව හිරේ දාන්න කියයිද දන්නේ නැහැ. ලංකාවම ඉන්නව විමල් එක්ක මේකෙදි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

