නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි.
මේ අවස්ථාවේ ජනමතය විමසුවොත් ජනතාවගේ ජන මතය බලා ගැනීමට හැකියාව ලැබෙන බවත්
නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තරයට ගොස් මැතිවරණය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර සිදු නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේය.