විපක්ෂයෙන් නව සන්ධානයක්
ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැුසක් තීරණයකරයි.
ජනාධිපතිවරණයට පෙර නව සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡුා මේ වනවිට ආරම්භ කර තිබේ.
ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල්සංවිධාන, වෘත්තීයවේදින්, ආගමික සංවිධාන රැසක් සන්ධානය සමඟ ඒකාබද්ධ විමට තීරණය කොට ඇත.
ඒ අනුව නව සංධානයෙන් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා දිවයින පුරා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් දියත්කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සියලූ කටයුතු සූදානම්කර ඇත.

popular news
-
Hector Friday, 28 June 2019 07:40 PM
ඇයි තව පෙරමුණු ? දැන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

