විධායකය නැති කිරීමට මහින්ද කැමති බව කියා නෑ
විධායක ජනාධිපති ධුරය නැති කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය දක්වන බවට කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නැතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධුරය නැති කිරීමට එකඟ වී ඇතයි පැතිර යන කතා පිළිබඳව සත්‍යතාවයක් නැතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.

popular news
-
Champa Sunday, 22 September 2019 08:13 PM
ඒව වුනාට විධායකය නැති කරන්න පොහොට්ටුව උඩින්ම වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

