අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබේ.
ඒ අනුව පෙරේදා (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් මණ්ඩල මෙම පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත.
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකුද වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපතිවරයාද වේ.