විදේශයන්හි සිටින අපරාධකරුවන් 14ට රතු නිවේදන
විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට විදේශයන්හි සැඟව සිටිනවා. එසේ විදේශයන්හි රැඳි සිටින අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපරාධකල්ලි සාමජිකයන් 14 දෙනෙකුට පසුගිය මාස දෙක තුළදී රතු නිවේදන ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටයුතු කළා.
මෙම 14 දෙනා මනුෂ්‍ය ඝාතනය, මත්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය සැකකරුවන්. ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. නම් දෙන්න අවස්ථාවක් නෑ. ඔවුන් අත්අඩංගුවට ගත් විට නම් ලබාදීමට කටයුතු කරනවා”
popular news
-
Demuni Uduwara Tuesday, 01 September 2020 08:52 PM
Jaliya Wickramasuriya too included?
Reply : 0 0
Kumar Tuesday, 01 September 2020 10:13 PM
Why don't name names. At least the countries that hosting may find out that they are harboring a criminal. Nothing seems to be happening to some white collar criminals already indicted.
Reply : 0 0
darme Thursday, 03 September 2020 08:50 AM
Before pointing your finger at criminals or anybody, Clean up your Currupt ,Dishonest, Disgraceful Police Department first.. We do not have to listen to your jokes everyday if we have a Clean Honest (people with Balls)Police Force in Sri Lanka. Budu Saranai..!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

