විජේරාම පාර MR ආයෙත් වහන්න කියලා - හර්ෂ
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයිද හර්ෂද ඔහු සඳහන් කරයි.
Just to point our that MR has asked Defence authorities that Wijerama Road be closed once again after it Was briefly opened the other day. So now again all 4 lanes are closed for traffic. Only boru show visiting schools...
— Harsha de Silva (@HarshadeSilvaMP) May 24, 2019
popular news
-
chathuri Friday, 24 May 2019 08:06 PM
මෙයාට ඔය තරම් බයනම් ,හම්බන්තොටින් කාමරයක්. හදල. දෙන්න , කට කතා. පතුරුවන්න කොලොබ 7 නිවසක් දෙන්න මොලේ. අමාරුව ද . ජනාකීර්ණ නගර වහන්න , එකෙන් නිසා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

