විජයමුණි ඉන්දික ලක්ෂ්මන් ආණ්ඩුවට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.
Vijith Vijayamuni Soyza, Indika Bandaranayake & Lakshman Senevirathne joined the government short while ago in Parliament. #lka
— Ruwan Wijewardene (@RWijewardene) December 18, 2018
popular news
-
Prabath Tuesday, 18 December 2018 01:28 PM
මීට වැඩිය හොඳයි හිඟා කෑවනම්. මොන පක්ෂෙන් ඉල්ලුවත් මේ අයට ඡන්දෙ දෙන්න එපා.
Reply : 1 2
Deepal Nirosh Tuesday, 18 December 2018 01:52 PM
මොහොකත්වත් විපක්ෂයේ ඉන්න බැරි හැටි? ආණ්ඩුවට ගියාට කමක් නැහැ, ඇමතිධුර ගත්තත් කමක් නැහැ, ඕන වරප්‍රසාදයක් භුක්ති විඳින්න. හැමැයි මැතිතුමෝ හොර ව්‍යවස්ථා සංශෝධනවලට අත උස්සනව එහෙම නෙවි. දැනුන නේද 19න් කාපු බැටේ.
Reply : 2 3
මුණසිංහ Tuesday, 18 December 2018 06:02 PM
ලබන පාර ගෙදර ම තමා. ෙම් මහජන මතය ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

