වැසි තවදුරටත්
දිවයින පුරා විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.
popular news
-
කපිල Wednesday, 18 September 2019 09:14 AM
අද අම්බානට පායනව. ජනේලෙන් බලලවත් පුරෝකථනය වෙනස් කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

