වැඩිහිටියන් වෙනුවෙන් සජිත්ගෙන් ජාතික වැඩසටහනක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ රජයක් ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක බලා ගත යුතු බවත් ඔහු පවසයි.
We, as a government must take care of the elderly citizens of our country. I will create a national programme to help safeguard the best interests of the Sri Lanka's seniors. #SriLankaFirst
— Sajith Premadasa (@sajithpremadasa) October 1, 2019
popular news
-
Lankan_J Wednesday, 02 October 2019 10:08 AM
මොනහරි කරන්නම් කියන්නේ අපි මුකුත් කරගන්න බැහැ කියලා දැනගෙන අන්න එවගේ එකක්. හරියට කියන්න මොකක්ද වැඩපිලිවෙල? කෙතරම් මුදලක් ඇයවැයෙන් යොදවනවාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

