වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ නාලක කළුවැව
වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.
නාලක කළුවැව මහතා අද (27දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

popular news
-
indunil raveendra Saturday, 27 October 2018 03:43 PM
maithri mame...me karana weda wala return eka kawadahari enawa...dittadhamma wedaneeya karmaya patisan denawa...bye
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

